Showing posts with label women stealing. Show all posts
Showing posts with label women stealing. Show all posts

Friday, August 12, 2016

Samsung Galaxy S7 Edge vs. iPhone 6S Plus Coca-Cola Freeze Test 9 Hours! Will It Survive ?




ඔන්න මන් අදත් අමුතුම වැඩක් අරන් ආවා........... Samsung Galaxy S7 Edge එකකුයි  iPhone 6S Plus එකකුයි Coca-Cola එකකට දාලා පැය 9ක්  Freeze ව‍ෙන්න තිබුන‍ොත් ම‍ොනවා ව‍ෙයිද?
which one will survive? do not try this with your mobile. :-)





Thursday, August 11, 2016

ලංකාව‍ෙ හදන සුපිරිම3d game එකක්- කංඡායුධ

ලංකා ඉතිහාසයේ වැඩි වශයෙන් කතාබහට ලක් වුණු චරිත මුල් කරගෙන තමයි “කංඡායුධ” පරිගණක ක්‍රීඩාව නිර්මාණය වෙන්නේ.







 අලුත් පරමිපරාව අතරට මේ එෙතිහාසික සිදුවීමි පරිගණක ක්‍රීඩාවක් හරහා ගෙන එ්මට Games සහ Graphic දේශීයව නිෂ්පාදනය කරණු ලබන අායතනයක් වන Arimac Lanka අායතනය මේ වෙනවිටත් කටයුතු සිදුකරමින් පවතිනවා.  "කංඡායුධ" - Kanchayudha ලෙස නම් කර ඇති මේ ක්‍රීඩාවේ චරිත දසමහා යෝධයන් වන අතර ප්‍රධාන චරිතය නන්දිමිත්‍ර යෝධයා යොදාගෙන තිබෙන බවයි නිර්මාණකරුවන් අපට පවසන්නේ. අවුරැදු 5ක කාලයක් පුරා නිර්මාණය කෙරැණු මෙම පරිගණක ක්‍රීඩාව තව මාස 4ක් අැතුළත අවසන් කරන්නයි ඔවුන්ගේ බලාපොරොතුව.

Watch the trailer.........






Ninja Turtles 2 (2016) download කරගන්න

කලින් ආපු ninja turtles මතක ඇතින‍ෙ කට්ටියට.......... මෙන්න ඒක‍ෙ 2  කොටස ඇවිත්....



කලින් එක‍ේ උන්න්‍ෙ නැති රයිනා - සුකර එහ‍ෙමත්  මේක‍ෙ ඉන්නවා...... ඒ වාග‍ෙම හැම‍ෝම Arrow විදියට දන්න Stephan Emil එහ‍ෙමත් ඉන්නවා
just download and check it. still just camera copy. but good quality. dubbed with Hindi.


Teenage Mutant Ninja Turtles Out of the Shadows (2016) HDTS x264 Dual Audio [Hindi-English] AAC 800MB [VR56] torrent



trailer


. 

Wednesday, August 10, 2016

ගෑනු හොරකම් කරනවත් දැක්කා......... ඒත් මෙහ‍ෙම??????????

best women stealing CCTV cam videos. have you ever imagined that a women can steal like this way.This contains a number of stealing from shops by women all around the world. care ur stores........

Tuesday, August 9, 2016

චාමර වීරසිංහ ග‍ෙ කවුරුව ත් වැඩිය ඇහුව‍ෙ නැති ලස්සන song එකක්


although Chamara Weerasinghe has published more songs but this one is the most lovely song. try it and download it.





listen the song 



To download the song click here







Monday, August 8, 2016

Install නොකර IDM දාගමු ද?

Admin Password දාල තිය‍ෙන ඔිනම computer එකකට දාගන්න පුලුවන්. just download and extract the file and run it. Click Here to download the file.

Sunday, August 7, 2016

ත්‍රිපිටකය download කරගන්න

සෑම බෟද්ධයකු විසින්ම කියවිය යුතු  ම‍ෙය සින්හල භාෂාව‍ෙන් ඇත.
ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

for the future protection this book is compiled in sinhala language. any person can read it and understand about the Buddhism. 
please read, download and share it with your friends. 

ධර්ම දානය උතුම්ම දානයයි..... 















ථේරවාද බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. බුදුන් වහන්සේ ජීවත්ව සිටියදී කල ධර්ම දේශනා පසු කලෙක සිදුකල ධර්ම සංගයනා වලදී පිටක තුනකට වෙන්කල බැවින් ත්‍රිපිටක නම ලැබී ඇත. පසුකාලීනව ත්‍රිපිටකයට අට්ඨකථා මගින් අතිරේක කරුණු හා විස්තරකිරීම් සිදුකර ඇත.

විනය පිටකය
සූත්‍ර පිටකය (සුත්ත නොහොත් සුක්ත) පිටකය
අභිධම්ම පිටකය (අභිධර්ම) පිටකය