Sunday, August 7, 2016

ත්‍රිපිටකය download කරගන්න

Leave a Comment
සෑම බෟද්ධයකු විසින්ම කියවිය යුතු  ම‍ෙය සින්හල භාෂාව‍ෙන් ඇත.
ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

for the future protection this book is compiled in sinhala language. any person can read it and understand about the Buddhism. 
please read, download and share it with your friends. 

ධර්ම දානය උතුම්ම දානයයි..... 















ථේරවාද බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. බුදුන් වහන්සේ ජීවත්ව සිටියදී කල ධර්ම දේශනා පසු කලෙක සිදුකල ධර්ම සංගයනා වලදී පිටක තුනකට වෙන්කල බැවින් ත්‍රිපිටක නම ලැබී ඇත. පසුකාලීනව ත්‍රිපිටකයට අට්ඨකථා මගින් අතිරේක කරුණු හා විස්තරකිරීම් සිදුකර ඇත.

විනය පිටකය
සූත්‍ර පිටකය (සුත්ත නොහොත් සුක්ත) පිටකය
අභිධම්ම පිටකය (අභිධර්ම) පිටකය


If You Enjoyed This, Take 5 Seconds To Share It

0 comments:

Post a Comment