Thursday, August 11, 2016

ලංකාව‍ෙ හදන සුපිරිම3d game එකක්- කංඡායුධ

Leave a Comment
ලංකා ඉතිහාසයේ වැඩි වශයෙන් කතාබහට ලක් වුණු චරිත මුල් කරගෙන තමයි “කංඡායුධ” පරිගණක ක්‍රීඩාව නිර්මාණය වෙන්නේ.







 අලුත් පරමිපරාව අතරට මේ එෙතිහාසික සිදුවීමි පරිගණක ක්‍රීඩාවක් හරහා ගෙන එ්මට Games සහ Graphic දේශීයව නිෂ්පාදනය කරණු ලබන අායතනයක් වන Arimac Lanka අායතනය මේ වෙනවිටත් කටයුතු සිදුකරමින් පවතිනවා.  "කංඡායුධ" - Kanchayudha ලෙස නම් කර ඇති මේ ක්‍රීඩාවේ චරිත දසමහා යෝධයන් වන අතර ප්‍රධාන චරිතය නන්දිමිත්‍ර යෝධයා යොදාගෙන තිබෙන බවයි නිර්මාණකරුවන් අපට පවසන්නේ. අවුරැදු 5ක කාලයක් පුරා නිර්මාණය කෙරැණු මෙම පරිගණක ක්‍රීඩාව තව මාස 4ක් අැතුළත අවසන් කරන්නයි ඔවුන්ගේ බලාපොරොතුව.

Watch the trailer.........






If You Enjoyed This, Take 5 Seconds To Share It

0 comments:

Post a Comment